හිතෝපදේශ 30:21-23 - Compare All Versions

හිතෝපදේශ 30:21-23 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“දේවල් තුනක් යටතේ පොළොව සසල වේ; ඊට දරන්නට බැරි දේවල් සතරකි: ඒවා නම් සේවකයෙක් රජකු බවට පත්වීම, අඥානයකුට ආහාර බහුල වීම, පෙම් විරහිත කාන්තාවක් විවාහ වීම හා දාසියක් තම ස්වාමිදුවගේ තැන ගැනීම ය.

බෙදාගන්න
හිතෝපදේශ 30 SCV

හිතෝපදේශ 30:21-23 SROV (Sinhala Revised Old Version)

කාරණා තුනකට පොළොව චංචල වෙයි, ඊට දරන්ට බැරි සතරක්ද තිබේ. එනම්, රජබවට පැමිණෙන සේවකයෙක්ය; කෑමෙන් තෘප්තියට පැමිණියාවූ මෝඩයෙක්ය; ආශා නූපදවන විවාහවූ ස්ත්‍රියක්ය; ස්වාමිදුවට උරුමක්කාරිය වෙන දාසියක්ය යන මේවාය.

බෙදාගන්න
හිතෝපදේශ 30 SROV

හිතෝපදේශ 30:21-23 NRSV (Sinhala New Revised Version)

මහ පොළොව කම්පා කරවන, ඊට ඉසිලිය නොහැකි කරුණු තුන සතරක් ඇත. එනම්, සේවකයෙකු රජ වීම ද මෝඩයෙකුට කෑම බීම බහුල වීම ද පෙම් විරහිත කතක් විවාහ වීම ද ස්වාමිදුවගේ තැන සේවිකාව ගැනීම ද යන මේවා ය.

බෙදාගන්න
හිතෝපදේශ 30 NRSV

හිතෝපදේශ 30:21-23 SNRV (Sinhala New Revised Version 2018)

මහ පොළොව කම්පා කරවන, ඊට ඉසිලිය නොහැකි කරුණු තුන සතරක් ඇත. එනම්, සේවකයෙකු රජ වීම ද මෝඩයෙකුට කෑම බීම බහුල වීම ද පෙම් විරහිත කතක් විවාහ වීම ද ස්වාමිදුවගේ තැන සේවිකාව ගැනීම ද යන මේවා ය.

බෙදාගන්න
හිතෝපදේශ 30 SNRV

හිතෝපදේශ 30:21-23 NIV (New International Version)

“Under three things the earth trembles, under four it cannot bear up: a servant who becomes king, a godless fool who gets plenty to eat, a contemptible woman who gets married, and a servant who displaces her mistress.

බෙදාගන්න
හිතෝපදේශ 30 NIV