හිතෝපදේශ 28:3
හිතෝපදේශ 28:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දිළිඳුන් පීඩාවට පත් කරන පාලකයකු, අස්වනු වනසන, නා-කපන වැස්සක් වැන්න.
බෙදාගන්න
හිතෝපදේශ 28 කියවන්නහිතෝපදේශ 28:3 Sinhala Revised Old Version (SROV)
දුප්පතුන්ට පීඩාකරන දිළිඳු මනුෂ්‍යයෙක් කෑම ඉතිරි නොවන ලෙස ගහගෙන යන වැස්සක් මෙන්ය.
බෙදාගන්න
හිතෝපදේශ 28 කියවන්නහිතෝපදේශ 28:3 Sinhala New Revised Version (NRSV)
දිළිඳුන් පෙළන දුෂ්ටයා අස්වැන්න වනසන මහ වැස්සක් වැන්න.
බෙදාගන්න
හිතෝපදේශ 28 කියවන්න