හිතෝපදේශ 21:1-2
හිතෝපදේශ 21:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
රජුගේ හදවත ස්වාමින්වහන්සේගේ අතේ ය; උන්වහන්සේ එය දිය පාරක් සේ තමන් රිසි අත යවන සේක. කෙනකුට තමාගේ හැම මාර්ගයක් ම හරි යැයි පෙනේ; එහෙත් ඔහුගේ හදවත කිරා බලන්නේ ස්වාමින්වහන්සේ ය.
බෙදාගන්න
හිතෝපදේශ 21 කියවන්නහිතෝපදේශ 21:1-2 Sinhala Revised Old Version (SROV)
රජුගේ සිත දිය පාරවල් මෙන් ස්වාමීන්වහන්සේගේ අතෙහි පවතී; උන්වහන්සේ කැමැති අතකට ඒක හරවනසේක. මනුෂ්‍යයෙකුගේ සියලු මාර්ග තමාගේම ඇසට හරිව පෙනෙයි; එහෙත් ස්වාමීන්වහන්සේ සිත් කිරාබලනසේක.
බෙදාගන්න
හිතෝපදේශ 21 කියවන්නහිතෝපදේශ 21:1-2 Sinhala New Revised Version (NRSV)
රජුගේ සිතුම්පැතුම් සමිඳුන්ගේ පාලනය යටතේ ය, එතුමාණෝ ඒවා දිය පාරක් මෙන් රිසි අතට හරවන සේක. මිනිසෙකුට තමන් කරන කොයි දෙයත් හරි යයි පෙනේ, එහෙත් සමිඳාණෝ මිනිස් හදවත කිරා බලන සේක.
බෙදාගන්න
හිතෝපදේශ 21 කියවන්න