හිතෝපදේශ 16:25-26 - Compare All Versions

හිතෝපදේශ 16:25-26 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මිනිසකුට හරියයි පෙනෙන මාර්ගයක් ඇත; එහෙත් එහි කෙළවර මරණයට මග පෙන්වයි. කම්කරුවා වැඩ කරවන්නේ ඔහුගේ ආහාර රුචියයි; ඔහුගේ කුසගින්න වැඩට ඔහු පොලඹවයි.

බෙදාගන්න
හිතෝපදේශ 16 SCV

හිතෝපදේශ 16:25-26 SROV (Sinhala Revised Old Version)

මනුෂ්‍යයාට හරිව පෙනෙන මාර්ගයක් ඇත; එහෙත් එහි කෙළවර නම් මරණයේ මාර්ගය. වැඩකරන්නාගේ බඩගින්න ඔහු උදෙසා වැඩකරයි; මක්නිසාද ඔහුගේ කට ඔහු පොළඹවයි.

බෙදාගන්න
හිතෝපදේශ 16 SROV

හිතෝපදේශ 16:25-26 NRSV (Sinhala New Revised Version)

මිනිසෙකුට හරි යයි පෙනෙන මඟ වුව ද, මරණයෙන් අවසන් විය හැකි ය. සාගින්න කම්කරුවා වැඩට යවයි; සාගින්න නිවාගැනීම ඔහුගේ අරමුණ වෙයි.

බෙදාගන්න
හිතෝපදේශ 16 NRSV

හිතෝපදේශ 16:25-26 SNRV (Sinhala New Revised Version 2018)

මිනිසෙකුට හරි යයි පෙනෙන මඟ වුව ද, මරණයෙන් අවසන් විය හැකි ය. සාගින්න කම්කරුවා වැඩට යවයි; සාගින්න නිවාගැනීම ඔහුගේ අරමුණ වෙයි.

බෙදාගන්න
හිතෝපදේශ 16 SNRV

හිතෝපදේශ 16:25-26 NIV (New International Version)

There is a way that appears to be right, but in the end it leads to death. The appetite of laborers works for them; their hunger drives them on.

බෙදාගන්න
හිතෝපදේශ 16 NIV