හිතෝපදේශ 15:6-7 - Compare All Versions
හිතෝපදේශ 15:6-7 SCV (සිංහල කාලීන පරිවර්තනය)
දමිටුන්ගේ නිවසෙහි ඇති සම්පත් බොහෝ ය; එහෙත් දුෂ්ටයින්ගේ ආදායම ඔවුන්ට විපත් ගෙනේ. ප්‍රඥාවතාගේ තොල් අතරින් දැනුම විහිදේ; එහෙත් අඥානයින්ගේ හදවත් එසේ නො වේ.
බෙදාගන්න
හිතෝපදේශ 15 SCVහිතෝපදේශ 15:6-7 SROV (Sinhala Revised Old Version)
ධර්මිෂ්ඨයාගේ ගෙයි බොහෝ වස්තු තිබේ; එහෙත් දුෂ්ටයාගේ ආදායමෙහි කරදර ඇත්තේය. ප්‍රඥාවන්තයන්ගේ තොල් දැනගැන්ම පතුරුවයි; එහෙත් අඥානයන්ගේ සිත ස්ථිර නැත.
බෙදාගන්න
හිතෝපදේශ 15 SROVහිතෝපදේශ 15:6-7 NRSV (Sinhala New Revised Version)
සුදනන්ගේ නිවසෙහි සම්පත් බොහෝ ය; දුදනන්ගේ වස්තුව කරදර උපදවයි. පැණවතුන්ගේ වචන දැනුම පතුරුවාලයි; අඥානයන්ගේ වචනවලින් එවැන්නක් සිදු නොවෙයි.
බෙදාගන්න
හිතෝපදේශ 15 NRSVහිතෝපදේශ 15:6-7 SNRV (Sinhala New Revised Version 2018)
සුදනන්ගේ නිවසෙහි සම්පත් බොහෝ ය; දුදනන්ගේ වස්තුව කරදර උපදවයි. පැණවතුන්ගේ වචන දැනුම පතුරුවාලයි; අඥානයන්ගේ වචනවලින් එවැන්නක් සිදු නොවෙයි.
බෙදාගන්න
හිතෝපදේශ 15 SNRVහිතෝපදේශ 15:6-7 NIV (New International Version)
The house of the righteous contains great treasure, but the income of the wicked brings ruin. The lips of the wise spread knowledge, but the hearts of fools are not upright.
බෙදාගන්න
හිතෝපදේශ 15 NIV