හිතෝපදේශ 12:9-10 - Compare All Versions

හිතෝපදේශ 12:9-10 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ලොක්කකු සේ මවා පාමින් කන්නට යමක් නැතිව සිටිනවාට වඩා, නොවැදගතකු සේ සිටිමින්, තමන්ට ම සේවකයකු ඇති ව සිටීම වඩා හොඳ ය. දමිටු මිනිසා තම සතුන්ගේ ඕනෑ-එපාකම් ද බලයි; එහෙත් දුෂ්ට මිනිසකුගේ කාරුණික ක්‍රියා ද කුරිරු ය.

බෙදාගන්න
හිතෝපදේශ 12 SCV

හිතෝපදේශ 12:9-10 SROV (Sinhala Revised Old Version)

කෑම හිඟව ඉඳගනත් ගරුකම් කියාගන්නාට වඩා වැඩකාරයෙක් ඇති සුළු තැනැත්තා උතුම්ය. ධර්මිෂ්ඨයා තම තිරිසනාගේ ප්‍රාණය ගැන සලකන්නේය; එහෙත් දුෂ්ටයන්ගේ මෘදු අනුකම්පා කෲරය.

බෙදාගන්න
හිතෝපදේශ 12 SROV

හිතෝපදේශ 12:9-10 NRSV (Sinhala New Revised Version)

පුහු මානය සොයමින් කුසගින්නෙන් පෙළීමට වඩා චාම් ගතියෙන් ජීවිකාව ගෙන යෑම යෙහෙකි. දැහැමි අය සිය තිරිසන් සතුන්ගේ ප්‍රාණය ගැන සලකති; අදමිටු අය උන්ට ක්‍රෑරතර ය.

බෙදාගන්න
හිතෝපදේශ 12 NRSV

හිතෝපදේශ 12:9-10 SNRV (Sinhala New Revised Version 2018)

පුහු මානය සොයමින් කුසගින්නෙන් පෙළීමට වඩා චාම් ගතියෙන් ජීවිකාව ගෙන යෑම යෙහෙකි. දැහැමි අය සිය තිරිසන් සතුන්ගේ ප්‍රාණය ගැන සලකති; අදමිටු අය උන්ට ක්‍රෑරතර ය.

බෙදාගන්න
හිතෝපදේශ 12 SNRV

හිතෝපදේශ 12:9-10 NIV (New International Version)

Better to be a nobody and yet have a servant than pretend to be somebody and have no food. The righteous care for the needs of their animals, but the kindest acts of the wicked are cruel.

බෙදාගන්න
හිතෝපදේශ 12 NIV