පිලෙමොන් 1:17 - Compare All Versions

පිලෙමොන් 1:17 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එබැවින් මා ඔබේ හවුල්කරු යැයි ඔබ සලකනවා නම්, මා පිළිගන්නා විලස සාදරයෙන් ඔහු පිළිගන්න.

බෙදාගන්න
පිලෙමොන් 1 SCV

පිලෙමොන් 1:17 SROV (Sinhala Revised Old Version)

ඉඳින් නුඹ මා පංගුකාරයෙකු කොට සිතනවා නම්, මා වාගේ ඔහු පිළිගන්න.

බෙදාගන්න
පිලෙමොන් 1 SROV

පිලෙමොන් 1:17 NRSV (Sinhala New Revised Version)

ඔබ මා ගැන ඇදහිල්ල පිළිබඳ සහකාරයෙකු හැටියට සිතන්නෙහි නම්, ඔබ මා පිළිගන්නාක් මෙන් ඔනේසිමස් ද පිළිගන්න.

බෙදාගන්න
පිලෙමොන් 1 NRSV

පිලෙමොන් 1:17 SNRV (Sinhala New Revised Version 2018)

ඔබ මා ගැන ඇදහිල්ල පිළිබඳ සහකාරයෙකු හැටියට සිතන්නෙහි නම්, ඔබ මා පිළිගන්නාක් මෙන් ඔනේසිමස් ද පිළිගන්න.

බෙදාගන්න
පිලෙමොන් 1 SNRV

පිලෙමොන් 1:17 NIV (New International Version)

So if you consider me a partner, welcome him as you would welcome me.

බෙදාගන්න
පිලෙමොන් 1 NIV