ගණන් කථාව 8:25-26
ගණන් කථාව 8:25-26 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් වයස අවුරුදු පනහේදී ඔවුන් තම නිත්‍ය සේවයෙන් විශ්‍රාම ගත යුතු ය. එතැන් පටන් වැඩ නො කළ යුතු ය. කෙසේ වුව ද හමුවීමේ කූඩාරම් සේවයේ නියුතු තම සහෝදර ලෙවීවරුනට සහාය වීමට ඔවුනට පුළුවන. එහෙත් ඔවුන් සේවා කටයුතුවල තමන් විසින් ම නො යෙදිය යුතු ය. ලෙවීවරුනට වගකීම් පැවරීමේදී ඔබ ක්‍රියා කළ යුත්තේ මෙලෙසිනි” යි පැවසූ සේක.
ගණන් කථාව 8:25-26 Sinhala Revised Old Version (SROV)
පනස් අවුරුදු වයස්වූ පසු ඔව්හු මෙහෙකිරිමෙන් අහක්ව, තවත් සේවය නොකර සිටිත්වා; කටයුතු බලාගැනීමට සම්මුඛවීමේ කූඩාරම තුළ ඔවුන්ගේ සහෝදරයන් සමඟ මෙහෙකරනවා මිස ඔව්හු වැඩ නොකරන්නෝය. ලෙවීවරුන්ගේ භාර සම්බන්ධව ඔවුන්ට එසේ කරන්නැයි කීසේක.
ගණන් කථාව 8:25-26 Sinhala New Revised Version (NRSV)
වයස අවුරුදු පණහක් වූ විට ඔවුන් එම සේවයෙන් අහක් වී, ඉන් විශ්‍රාම ගත යුතු ය. එහෙත්, ඔවුන්ට සම්මුඛ මණ්ඩපයේ සේවාවෙහි නියුක්ත අනිකුත් ලෙවීවරුන්ට සහාය විය හැකි ය. එහෙත්, ඔවුන් කිසි සේවාවක් නම් නොකළ යුතු ය. ලෙවීවරුන්ගේ වගකීම්වලට අදාළ ව නුඹ ක්‍රියා කළ යුත්තේ ඉහත දැක්වූ අන්දමට ය”යි වදාළ සේක.
ගණන් කථාව 8:25-26 Sinhala New Revised Version 2018 (SNRV)
වයස අවුරුදු පණහක් වූ විට ඔවුන් එම සේවයෙන් අහක් වී, ඉන් විශ්‍රාම ගත යුතු ය. එහෙත්, ඔවුන්ට සම්මුඛ මණ්ඩපයේ සේවාවෙහි නියුක්ත අනිකුත් ලෙවීවරුන්ට සහාය විය හැකි ය. එහෙත්, ඔවුන් කිසි සේවාවක් නම් නොකළ යුතු ය. ලෙවීවරුන්ගේ වගකීම්වලට අදාළ ව නුඹ ක්‍රියා කළ යුත්තේ ඉහත දැක්වූ අන්දමට ය”යි වදාළ සේක.
ගණන් කථාව 8:25-26 New International Version (NIV)
but at the age of fifty, they must retire from their regular service and work no longer. They may assist their brothers in performing their duties at the tent of meeting, but they themselves must not do the work. This, then, is how you are to assign the responsibilities of the Levites.”