ගණන් කථාව 32:9
ගණන් කථාව 32:9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුන් එෂ්කොල් මිටියාවත තෙක් ගොස්, දේශය නරඹා, ස්වාමින්වහන්සේ ඉශ්රායෙල් ජනයාට දී තිබූ දේශයට ඔවුන් ඇතුළු වීම වළකමින්, ඔවුන් අධෛර්යට පත් කළා.
බෙදාගන්න
ගණන් කථාව 32 කියවන්නගණන් කථාව 32:9 Sinhala Revised Old Version (SROV)
ඔව්හු එෂ්කොල් මිටියාවතට ගොස් දේශය දැක ස්වාමීන්වහන්සේ ඉශ්රායෙල් පුත්රයන්ට දුන් දේශයට ඔවුන් නොපැමිණෙන ලෙස ඔවුන්ගේ සිත් කලකිරෙවුවෝය.
බෙදාගන්න
ගණන් කථාව 32 කියවන්නගණන් කථාව 32:9 Sinhala New Revised Version (NRSV)
ඔවුන් එෂ්කොල් මිටියාවතට ගොස්, රට දුටු විට, ඉශ්රායෙල් ජනයාට සමිඳාණන් වහන්සේ දුන් දේශයට ඔවුන් නොයන ලෙස ඔව්හු ඔවුන්ගේ සිත් අධෛර්ය කළහ.
බෙදාගන්න
ගණන් කථාව 32 කියවන්න