ගණන් කථාව 26:53 - Compare All Versions

ගණන් කථාව 26:53 SCV (සිංහල කාලීන පරිවර්තනය)

උරුමයක් වශයෙන් දේශය ඔවුනට බෙදා දිය යුත්තේ, ඔවුන්ගේ නාම ගණන අනුව ය.

බෙදාගන්න
ගණන් කථාව 26 SCV

ගණන් කථාව 26:53 SROV (Sinhala Revised Old Version)

නාම ගණන හැටියට දේශය මොවුන්ට උරුමයක් වෙන පිණිස බෙදනු ලැබිය යුතුය.

බෙදාගන්න
ගණන් කථාව 26 SROV

ගණන් කථාව 26:53 NRSV (Sinhala New Revised Version)

“ලියාපදිංචි කළ අයගේ ගණන හැටියට, මොවුන්ට මේ රට උරුම කොට බෙදා දිය යුතු ය.

බෙදාගන්න
ගණන් කථාව 26 NRSV

ගණන් කථාව 26:53 SNRV (Sinhala New Revised Version 2018)

“ලියාපදිංචි කළ අයගේ ගණන හැටියට, මොවුන්ට මේ රට උරුම කොට බෙදා දිය යුතු ය.

බෙදාගන්න
ගණන් කථාව 26 SNRV

ගණන් කථාව 26:53 NIV (New International Version)

“The land is to be allotted to them as an inheritance based on the number of names.

බෙදාගන්න
ගණන් කථාව 26 NIV