ශු. මාර්ක් 9:45
ශු. මාර්ක් 9:45 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එසේ ම ඔබගේ පය, පාපයට ඔබ පොලඹවයි නම්, එය කපා වෙන් කර දමන්න. මන්ද කොරකු සේ ජීවනයට ඇතුළු වීම, දෙපා ඇති ව නිරයට හෙළනු ලැබීමට වඩා හොඳ ය.
බෙදාගන්න
ශු. මාර්ක් 9 කියවන්නශු. මාර්ක් 9:45 Sinhala Revised Old Version (SROV)
නුඹේ පය ඔබට බාධාකෙරේ නම් ඒක කපාදමන්න. දෙපය ඇතුව නිරයෙහි හෙළනු ලැබීමට වඩා කොරව ජීවනයට ඇතුල්වීම නුඹට හොඳය.
බෙදාගන්න
ශු. මාර්ක් 9 කියවන්නශු. මාර්ක් 9:45 Sinhala New Revised Version (NRSV)
ඔබේ වැටීමට හේතුව ඔබේ පාදය නම් එය කපා දමන්න. දෙපා ඇතිව අපායට හෙළනු ලැබීමට වඩා කොර ව ජීවනයට ඇතුළුවීම ඔබට යහපත.
බෙදාගන්න
ශු. මාර්ක් 9 කියවන්න