ශු. මාර්ක් 8:2
ශු. මාර්ක් 8:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මේ සමූහයා ගැන මම අනුකම්පා ඇත්තෙමි. දැන් දවස් තුනක් ඔවුන් සිටියේ මා සමඟයි; ඔවුන්ට කෑමට කිසිවක් නැහැ.
බෙදාගන්න
ශු. මාර්ක් 8 කියවන්නශු. මාර්ක් 8:2 Sinhala Revised Old Version (SROV)
සමූහයා කෙරෙහි අනුකම්පා ඇත්තෙමි, මක්නිසාද ඔව්හු දැනට තුන් දවසක් මා ළඟ සිටිති, ඔවුන්ට කන්ට කිසිවක් නැත.
බෙදාගන්න
ශු. මාර්ක් 8 කියවන්නශු. මාර්ක් 8:2 Sinhala New Revised Version (NRSV)
“මේ සමූහයා ගැන මට ඉතා කණගාටු ය. ඔව්හු දැනට තුන් දිනක් මා සමඟ සිටිති. කෑමට කිසිවක් ඔවුන්ට නැත.
බෙදාගන්න
ශු. මාර්ක් 8 කියවන්න