ශු. මාර්ක් 14:32-33 - Compare All Versions

ශු. මාර්ක් 14:32-33 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔවුහු ගෙත්සෙමන නම් ස්ථානයට ගියහ. ගෝලයින් ඇමතූ උන්වහන්සේ, “මා යාච්ඤා කරන තුරු, මෙහි හිඳ සිටින්නැ” යි ඔවුනට කී සේක. පේතෘස්, යාකොබ් හා යොහන් තමන් සමඟ ගෙන ගිය උන්වහන්සේ, මහත් සේ ශෝක වන්නටත්, කැලඹීමටත් පත් වන්නට වී

බෙදාගන්න
ශු. මාර්ක් 14 SCV

ශු. මාර්ක් 14:32-33 SROV (Sinhala Revised Old Version)

ඔව්හු ගෙත්සෙමනේ නම්වූ ස්ථානයකට පැමුණුණෝය. උන්වහන්සේද: මා යාච්ඤාකරන අතර නුඹලා මෙහි ඉන්නැයි ගෝලයන්ට කීසේක. උන්වහන්සේ පේතෘස්ද යාකොබ්ද යොහන්ද තමන් සමඟ කැඳවාගෙන ගොස්, බොහෝසෙයින් විස්මපත්වෙන්ටත් අතිශයින් කැලඹෙන්ටත් පටන් ගත්සේක.

බෙදාගන්න
ශු. මාර්ක් 14 SROV

ශු. මාර්ක් 14:32-33 NRSV (Sinhala New Revised Version)

ශ්‍රාවකයෝ ගෙත්සෙමන නම් වූ තැනට පැමිණියෝ ය. උන් වහන්සේ ද, “මා යාච්ඤා කරන අතර, ඔබ මෙහි සිටින්නැ”යි ශ්‍රාවකයන්ට වදාළ සේක. උන් වහන්සේ පේදුරු ද ජාකොබ් ද ජොහන් ද කැඳවාගෙන ගිය සේක. ඉන්පසු උන් වහන්සේ අතිශයින් බියපත් වන්න ද ශෝක වන්න ද පටන් ගත් සේක.

බෙදාගන්න
ශු. මාර්ක් 14 NRSV

ශු. මාර්ක් 14:32-33 SNRV (Sinhala New Revised Version 2018)

ශ්‍රාවකයෝ ගෙත්සෙමන නම් වූ තැනට පැමිණියෝ ය. උන් වහන්සේ ද, “මා යාච්ඤා කරන අතර, ඔබ මෙහි සිටින්නැ”යි ශ්‍රාවකයන්ට වදාළ සේක. උන් වහන්සේ පේදුරු ද ජාකොබ් ද ජොහන් ද කැඳවාගෙන ගිය සේක. ඉන්පසු උන් වහන්සේ අතිශයින් බියපත් වන්න ද ශෝක වන්න ද පටන් ගත් සේක.

බෙදාගන්න
ශු. මාර්ක් 14 SNRV

ශු. මාර්ක් 14:32-33 NIV (New International Version)

They went to a place called Gethsemane, and Jesus said to his disciples, “Sit here while I pray.” He took Peter, James and John along with him, and he began to be deeply distressed and troubled.

බෙදාගන්න
ශු. මාර්ක් 14 NIV