ශු. මාර්ක් 14:11
ශු. මාර්ක් 14:11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඒ ඇසීමෙන් සතුටට පත් වූ ඔවුහු, ඔහුට මුදල් දීමට පොරොන්දු වූහ. එහෙයින්, ඔහු උන්වහන්සේ පාවා දීමට සුදුසු අවස්ථාවක් ගැන සෙවිල්ලෙන් සිටියේ ය.
බෙදාගන්න
ශු. මාර්ක් 14 කියවන්නශු. මාර්ක් 14:11 Sinhala Revised Old Version (SROV)
ඔව්හු ඒ අසා සතුටුව ඔහුට මිල දෙන්ට පොරොන්දු වූවෝය. එවිට ඔහු උන්වහන්සේ පාවාදීමට පහසු ප්‍රස්තාවක් සෙවීය.
බෙදාගන්න
ශු. මාර්ක් 14 කියවන්නශු. මාර්ක් 14:11 Sinhala New Revised Version (NRSV)
ඔව්හු එපවත් අසා තුටුපහටු වී ඔහුට මුදල් දෙන්නට පොරොන්දු දුන්හ. එවිට ඔහු උන් වහන්සේ පාවා දෙන්න සුදුසු අවස්ථාවක් සෙවී ය.
බෙදාගන්න
ශු. මාර්ක් 14 කියවන්න