ශු. මාර්ක් 1:32-33 - Compare All Versions

ශු. මාර්ක් 1:32-33 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එදින සවස හිරු අවරට යන කල, ඔවුහු සියලු රෝගීන් ද යක්ෂාවේශවූවන් ද උන්වහන්සේ වෙත ගෙන ආහ. මුළු නගරය ම දොර ළඟ එක් රොක් වූහ.

බෙදාගන්න
ශු. මාර්ක් 1 SCV

ශු. මාර්ක් 1:32-33 SROV (Sinhala Revised Old Version)

සවස්වී ඉර බැස්ස කල ඔව්හු රෝගාතුරවූ සියල්ලන්ද යක්ෂාවේශවූවන්ද උන්වහන්සේ ළඟට ගෙනාවෝය. මුළු නුවර වැසියෝ දොර ළඟ රැස්ව සිටියෝය.

බෙදාගන්න
ශු. මාර්ක් 1 SROV

ශු. මාර්ක් 1:32-33 NRSV (Sinhala New Revised Version)

සවස හිරු බැස ගිය පසු සියලු රෝගීන් ද දුෂ්ටාත්මාවේශ වූ අය ද උන් වහන්සේ වෙත ගෙනෙනු ලැබූ හ. නුවර වැසි මුළු ජනතාව දොරකඩ එක්රැස් වූ හ.

බෙදාගන්න
ශු. මාර්ක් 1 NRSV

ශු. මාර්ක් 1:32-33 SNRV (Sinhala New Revised Version 2018)

සවස හිරු බැස ගිය පසු සියලු රෝගීන් ද දුෂ්ටාත්මාවේශ වූ අය ද උන් වහන්සේ වෙත ගෙනෙනු ලැබූ හ. නුවර වැසි මුළු ජනතාව දොරකඩ එක්රැස් වූ හ.

බෙදාගන්න
ශු. මාර්ක් 1 SNRV

ශු. මාර්ක් 1:32-33 NIV (New International Version)

That evening after sunset the people brought to Jesus all the sick and demon-possessed. The whole town gathered at the door

බෙදාගන්න
ශු. මාර්ක් 1 NIV