ශු. මතෙව් 7:27 - Compare All Versions

ශු. මතෙව් 7:27 SCV (සිංහල කාලීන පරිවර්තනය)

වැසි වැස, ගං වතුර ගලා, සුළං හමා, ඒ ගෙට ගැසී ය. එය බිඳ වැටුණේ මහා වැටීමකිනි.”

බෙදාගන්න
ශු. මතෙව් 7 SCV

ශු. මතෙව් 7:27 SROV (Sinhala Revised Old Version)

වැසි වැස, ජලය ගලා, හුළඟ හමා, ඒ ගෙට ගැසුවේය; ඒක වැටුණේය. එහි වැටීමද බලවත්විය.

බෙදාගන්න
ශු. මතෙව් 7 SROV

ශු. මතෙව් 7:27 NRSV (Sinhala New Revised Version)

වැසි වැස, ජලය ගලා, සුළඟ හමා ඒ ගෙට ගැසී ය, එය බිඳ වැටිණි. එහි වැටීම ද භයංකර විය.”

බෙදාගන්න
ශු. මතෙව් 7 NRSV

ශු. මතෙව් 7:27 SNRV (Sinhala New Revised Version 2018)

වැසි වැස, ජලය ගලා, සුළඟ හමා ඒ ගෙට ගැසී ය, එය බිඳ වැටිණි. එහි වැටීම ද භයංකර විය.”

බෙදාගන්න
ශු. මතෙව් 7 SNRV

ශු. මතෙව් 7:27 NIV (New International Version)

The rain came down, the streams rose, and the winds blew and beat against that house, and it fell with a great crash.”

බෙදාගන්න
ශු. මතෙව් 7 NIV