ශු. මතෙව් 6:28 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 6:28 SROV (Sinhala Revised Old Version)
නුඹලා ඇඳුම් ගැන කුමක් නිසා කනස්සලුවන්නහුද? කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරන්න; ඒවා වෙහෙසෙන්නේවත් නූල් කටින්නේවත් නැත.
බෙදාගන්න
ශු. මතෙව් 6 SROVශු. මතෙව් 6:28 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“ඇඳුම් ගැන ඔබ කනස්සලු වන්නේ මන්ද? කෙතේ මානෙල් වැඩෙන හැටි බලන්න. ඒවා වෙහෙසෙන්නේවත්, නූල් කටින්නේවත් නැත.
බෙදාගන්න
ශු. මතෙව් 6 SCVශු. මතෙව් 6:28 NRSV (Sinhala New Revised Version)
“ඔබ ඇඳුම් ගැන කරදර වන්නේ කුමට ද? කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරන්න; ඒවා වෙහෙසෙන්නේ වත්, නූල් කටින්නේ වත් නැත.
බෙදාගන්න
ශු. මතෙව් 6 NRSVශු. මතෙව් 6:28 SNRV (Sinhala New Revised Version 2018)
“ඔබ ඇඳුම් ගැන කරදර වන්නේ කුමට ද? කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරන්න; ඒවා වෙහෙසෙන්නේ වත්, නූල් කටින්නේ වත් නැත.
බෙදාගන්න
ශු. මතෙව් 6 SNRVශු. මතෙව් 6:28 NIV (New International Version)
“And why do you worry about clothes? See how the flowers of the field grow. They do not labor or spin.
බෙදාගන්න
ශු. මතෙව් 6 NIV