ශු. මතෙව් 5:30 - Compare All Versions

ශු. මතෙව් 5:30 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔබගේ දකුණු අත, පාපයට ඔබ පොලඹවයි නම්, එය කපා ඉවතලන්න. ඔබගේ මුළු සිරුර ම නිරයට යනවාට වඩා සිරුරේ එක් අවයවයක් අහිමි වීම ඔබට වඩා හොඳ ය.

බෙදාගන්න
ශු. මතෙව් 5 SCV

ශු. මතෙව් 5:30 SROV (Sinhala Revised Old Version)

නුඹේ දකුණු අත ඔබට බාධාකෙරේ නම්, ඒක කපා අහකදමන්න. මක්නිසාද නුඹේ මුළු ශරීරය නිරයට යාමට වඩා, නුඹේ අවයවවලින් එකක් නැතිවීම ඔබට යහපත.

බෙදාගන්න
ශු. මතෙව් 5 SROV

ශු. මතෙව් 5:30 NRSV (Sinhala New Revised Version)

වරදට වැටීමට හේතුව ඔබේ දකුණත නම්, එය කපා දමන්න; මුළු ශරීරය නිරාගත වීමට වඩා ඔබේ අවයවවලින් එකක් නැති වීම ඔබට යහපත.

බෙදාගන්න
ශු. මතෙව් 5 NRSV

ශු. මතෙව් 5:30 SNRV (Sinhala New Revised Version 2018)

වරදට වැටීමට හේතුව ඔබේ දකුණත නම්, එය කපා දමන්න; මුළු ශරීරය නිරාගත වීමට වඩා ඔබේ අවයවවලින් එකක් නැති වීම ඔබට යහපත.

බෙදාගන්න
ශු. මතෙව් 5 SNRV

ශු. මතෙව් 5:30 NIV (New International Version)

And if your right hand causes you to stumble, cut it off and throw it away. It is better for you to lose one part of your body than for your whole body to go into hell.

බෙදාගන්න
ශු. මතෙව් 5 NIV