ශු. මතෙව් 28:12 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 28:12 SROV (Sinhala Revised Old Version)
එවිට ඔව්හු වැඩිමහල්ලන් සමඟ රැස්ව මන්ත්‍රණයකොට, හේවායන්ට බොහෝ මිලදී
ශු. මතෙව් 28:12 SCV (සිංහල කාලීන පරිවර්තනය)
නායක පූජකවරු වැඩිහිටියන් සමඟ සාකච්ඡා කොට, මුර සෙබළුනට ලොකු මුදලක් දී
ශු. මතෙව් 28:12 NRSV (Sinhala New Revised Version)
එවිට, ඔව්හු ප්‍රජා මූලිකයන් හා සමඟ රැස් ව කුමන්ත්‍රණය කොට හේවායන්ට බොහෝ මුදල් දී
ශු. මතෙව් 28:12 SNRV (Sinhala New Revised Version 2018)
එවිට, ඔව්හු ප්‍රජා මූලිකයන් හා සමඟ රැස් ව කුමන්ත්‍රණය කොට හේවායන්ට බොහෝ මුදල් දී
ශු. මතෙව් 28:12 NIV (New International Version)
When the chief priests had met with the elders and devised a plan, they gave the soldiers a large sum of money