ශු. මතෙව් 21:11
ශු. මතෙව් 21:11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“උන්වහන්සේ ගලීලයේ නාසරෙත්හි දිවැසිවර යේසුස්වහන්සේ යැ” යි ජනයා කීහ.
බෙදාගන්න
ශු. මතෙව් 21 කියවන්නශු. මතෙව් 21:11 Sinhala Revised Old Version (SROV)
සමූහයෝද: මුන්වහන්සේ ගලීලයේ නාසරෙත් නුවර අනාගතවක්තෘවූ යේසුස්වහන්සේයයි කීවෝය.
බෙදාගන්න
ශු. මතෙව් 21 කියවන්නශු. මතෙව් 21:11 Sinhala New Revised Version (NRSV)
සමූහයෝ ද, “මෙතුමාණෝ ගලීලයේ නාසරෙත් නුවර දිවැසිවර ජේසුස් වහන්සේ ය”යි පිළිතුරු දුන්හ.
බෙදාගන්න
ශු. මතෙව් 21 කියවන්න