ශු. මතෙව් 13:49-50 - Compare All Versions

ශු. මතෙව් 13:49-50 SCV (සිංහල කාලීන පරිවර්තනය)

යුග අන්තයේදී සිදු වන්නේ ද එයයි. දේව දූතයින් අවුත්, ධර්මිෂ්ඨයින් වෙතින් දුෂ්ටයින් වෙන් කොට, ගිනි ඇවිළෙන උදුනෙහි ඔවුන් හෙළනු ඇත. එහිදී වැලපීමත්, දත්මිටි කෑමත් ඇති වෙයි.

බෙදාගන්න
ශු. මතෙව් 13 SCV

ශු. මතෙව් 13:49-50 SROV (Sinhala Revised Old Version)

ලෝකාන්තිමයේදී එසේම වන්නේය. දේවදූතයෝ නික්ම ඇවිත්, ධර්මිෂ්ඨයන් කෙරෙන් දුෂ්ටයන් වෙන්කොට, ගිනි උදුනෙහි හෙළන්නෝය. එහි හැඬීමද දත්මිටිකෑමද වන්නේය.

බෙදාගන්න
ශු. මතෙව් 13 SROV

ශු. මතෙව් 13:49-50 NRSV (Sinhala New Revised Version)

යුගාන්තයේ දී එසේ ම වන්නේ ය. දේව දූතයෝ නික්ම අවුත්, දමිටුන් කෙරෙන් අදමිටුන් වෙන් කොට, අදමිටුන් ගිනි උදුනෙහි හෙළන්නෝ ය. එහි වැලපීම ද දත්මිටි කෑම ද වන්නේ ය.

බෙදාගන්න
ශු. මතෙව් 13 NRSV

ශු. මතෙව් 13:49-50 SNRV (Sinhala New Revised Version 2018)

යුගාන්තයේ දී එසේ ම වන්නේ ය. දේව දූතයෝ නික්ම අවුත්, දමිටුන් කෙරෙන් අදමිටුන් වෙන් කොට, අදමිටුන් ගිනි උදුනෙහි හෙළන්නෝ ය. එහි වැලපීම ද දත්මිටි කෑම ද වන්නේ ය.

බෙදාගන්න
ශු. මතෙව් 13 SNRV

ශු. මතෙව් 13:49-50 NIV (New International Version)

This is how it will be at the end of the age. The angels will come and separate the wicked from the righteous and throw them into the blazing furnace, where there will be weeping and gnashing of teeth.

බෙදාගන්න
ශු. මතෙව් 13 NIV