ශු. මතෙව් 13:3-4
ශු. මතෙව් 13:3-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ මෙසේ කියමින් ඔවුන්ට උපමා මගින් බොහෝ දෑ පවසන්නට වන් සේක: “වපුරන්නෙක් බීජ වපුරන්නට පිටත් ව ගියේ ය. ඔහු බීජ ඉසිද්දී ඉන් සමහරක් මග දිගේ වැටිණි. කුරුල්ලෝ ඇවිත් ඒවා කා දැමූහ.
බෙදාගන්න
ශු. මතෙව් 13 කියවන්නශු. මතෙව් 13:3-4 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ ඔවුන්ට බොහෝ කාරණා උපමාවලින් කියනසේක්: බලව, වපුරන්නා වපුරන්ට ගියේය; ඔහු වපුරන කල්හි සමහර බීජ මග අසල වැටුණේය, පක්ෂීහු ඇවිත් ඒවා අවුලා කෑවෝය.
බෙදාගන්න
ශු. මතෙව් 13 කියවන්නශු. මතෙව් 13:3-4 Sinhala New Revised Version (NRSV)
උන් වහන්සේ ඔවුන්ට බොහෝ දේ උපමාවලින් පහදා දෙමින්, මෙසේ වදාළ සේක: “බලන්න, වපුරන්නෙක් වපුරන්නට ගියේ ය. ඔහු වපුරන කල මෙසේ සිදුවිය: බීජ සමහරක් මඟ දිගේ වැටිණි. කුරුල්ලෝ අවුත් ඒවා අවුලාගෙන කෑහ.
බෙදාගන්න
ශු. මතෙව් 13 කියවන්න