ශු. මතෙව් 13:25 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 13:25 SROV (Sinhala Revised Old Version)
මනුෂ්‍යයන් නිදාසිටියදී ඔහුගේ සතුරා ඇවිත් තිරිඟු අතරේ කිරිඳි වපුරා ගියේය.
ශු. මතෙව් 13:25 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔහුගේ මිනිසුන් නිදා සිටින අතර, ඒ මිනිසාගේ සතුරා ඇවිත්, තිරිඟු අතරේ කිරිඳි වපුරා ගියේ ය.
ශු. මතෙව් 13:25 NRSV (Sinhala New Revised Version)
“ස්වර්ග රාජ්‍යය හොඳ බීජ වපුළ මිනිසෙකුට සමාන ය. මිනිසුන් නිදා සිටිය දී ඔහුගේ සතුරා අවුත් තිරිඟු අතර කිරිඳි වපුරා ගියේ ය.
ශු. මතෙව් 13:25 SNRV (Sinhala New Revised Version 2018)
“ස්වර්ග රාජ්‍යය හොඳ බීජ වපුළ මිනිසෙකුට සමාන ය. මිනිසුන් නිදා සිටිය දී ඔහුගේ සතුරා අවුත් තිරිඟු අතර කිරිඳි වපුරා ගියේ ය.
ශු. මතෙව් 13:25 NIV (New International Version)
But while everyone was sleeping, his enemy came and sowed weeds among the wheat, and went away.