ශු. මතෙව් 12:23
ශු. මතෙව් 12:23 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සියලු ජනයා විස්මිත වී, “මේ දාවිත්ගේ පුත්රයාණන්වත් දෝ?” යි පැවසූහ.
බෙදාගන්න
ශු. මතෙව් 12 කියවන්නශු. මතෙව් 12:23 Sinhala Revised Old Version (SROV)
සියලු සමූහයෝ විස්මපත්වී: මුන්වහන්සේ දාවිත්ගේ පුත්රයාණෝදැයි ඇසුවෝය.
බෙදාගන්න
ශු. මතෙව් 12 කියවන්නශු. මතෙව් 12:23 Sinhala New Revised Version (NRSV)
මුළු ජනකාය විස්මපත් වූ හ. ඔව්හු, “මෙතුමාණන් දාවිත්ගේ පුත්රයා විය හැකි දැ”යි ඇසූ හ.
බෙදාගන්න
ශු. මතෙව් 12 කියවන්න