ශු. ලූක් 9:20
ශු. ලූක් 9:20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට උන්වහන්සේ, “කුමක් ද ඔබ කියන්නේ? ඔබ කියන්නේ මා කවරෙක් ය කියා දැ?” යි ඇසූ සේක. පේතෘස් පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේගේ ක්රිස්තුස්වහන්සේ යැ” යි කීවේ ය.
බෙදාගන්න
ශු. ලූක් 9 කියවන්නශු. ලූක් 9:20 Sinhala Revised Old Version (SROV)
නුමුත් නුඹලා මා කවුරුය කියනවාදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. පේතෘස් උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ ක්රිස්තුස්යයි කීවේය.
බෙදාගන්න
ශු. ලූක් 9 කියවන්නශු. ලූක් 9:20 Sinhala New Revised Version (NRSV)
“එහෙත්, ඔබ! ඔබ මා කවරෙකු කියා කියන්නහු දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. “ඔබ දෙවියන් වහන්සේගේ ක්රිස්තුවරයාණෝ ය”යි පේදුරු පිළිතුරු දුන්නේ ය.
බෙදාගන්න
ශු. ලූක් 9 කියවන්න