ශු. ලූක් 6:3
ශු. ලූක් 6:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “වරක් තමාටත්, තම සගයින්ටත් කුස ගිනි වූ විට දාවිත් කළ දේ ඔබ කියවා නැද්ද?
බෙදාගන්න
ශු. ලූක් 6 කියවන්නශු. ලූක් 6:3 Sinhala Revised Old Version (SROV)
යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: දාවිත් තමාටද තමා සමඟ සිටිය අයටද බඩගිනිවූ කල්හි කළ දේ
බෙදාගන්න
ශු. ලූක් 6 කියවන්නශු. ලූක් 6:3 Sinhala New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “දාවිත් රජු තමන්ට ද සිය පිරිවරට ද බඩගිනි වූ විට කළ දේ
බෙදාගන්න
ශු. ලූක් 6 කියවන්න