ශු. ලූක් 4:29-30 - Compare All Versions
ශු. ලූක් 4:29-30 SCV (සිංහල කාලීන පරිවර්තනය)
නැගිට, නගරෙන් පිටතට උන්වහන්සේ පන්නා, ඔවුන්ගේ නගරය ගොඩ නගා තිබූ කන්ද අද්දරට උන්වහන්සේ ගෙන ගියහ. එසේ කළේ, ප්‍රපාතයට උන්වහන්සේ හෙළා දමන පිණිස ය. එහෙත් උන්වහන්සේ ඔවුන් අතරින් ම ගමන් කොට, බැහැර ව ගිය සේක.
ශු. ලූක් 4:29-30 SROV (Sinhala Revised Old Version)
නැගිට, උන්වහන්සේ නුවරින් පිටත දමා, උන්වහන්සේ පහතට හෙළන පිණිස තමුන්ගේ නුවර ගොඩනගනලද කන්ද අද්දරට ගෙනගියෝය. නුමුත් උන්වහන්සේ ඔවුන් මැදින් ගොස් යන්ට ගියසේක.
ශු. ලූක් 4:29-30 NRSV (Sinhala New Revised Version)
ඔව්හු වහා නැඟිට උන් වහන්සේ නුවරින් පිටතට නෙරපා, ප්‍රපාතයට හෙළනුවස් ඔවුන්ගේ නුවර ගොඩනඟා තිබුණු කන්ද අද්දරට ගෙන ගියහ. එහෙත් උන් වහන්සේ ජනකාය මැදින් ගමන් කර නික්ම ගිය සේක.
ශු. ලූක් 4:29-30 SNRV (Sinhala New Revised Version 2018)
ඔව්හු වහා නැඟිට උන් වහන්සේ නුවරින් පිටතට නෙරපා, ප්‍රපාතයට හෙළනුවස් ඔවුන්ගේ නුවර ගොඩනඟා තිබුණු කන්ද අද්දරට ගෙන ගියහ. එහෙත් උන් වහන්සේ ජනකාය මැදින් ගමන් කර නික්ම ගිය සේක.
ශු. ලූක් 4:29-30 NIV (New International Version)
They got up, drove him out of the town, and took him to the brow of the hill on which the town was built, in order to throw him off the cliff. But he walked right through the crowd and went on his way.