ශු. ලූක් 24:50 - Compare All Versions
ශු. ලූක් 24:50 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඉන්පසු බෙතානිය දක්වා ඔවුන් කැඳවාගෙන ගිය උන්වහන්සේ, ස්වකීය අත් ඔසවා ඔවුන්ට ආශිර්වාද කළ සේක.
බෙදාගන්න
ශු. ලූක් 24 SCVශු. ලූක් 24:50 SROV (Sinhala Revised Old Version)
උන්වහන්සේ ඔවුන් බෙතානිය දක්වා කැඳවාගෙන ගොස්, තමන්ගේ අත් ඔසවා ඔවුන්ට ආශීර්වාදකළසේක.
බෙදාගන්න
ශු. ලූක් 24 SROVශු. ලූක් 24:50 NRSV (Sinhala New Revised Version)
උන් වහන්සේ බෙතානිය දක්වා, ඔවුන් කැඳවාගෙන ගොස්, තමන්ගේ අත් ඔසවා ඔවුන්ට ආශීර්වාද කළ සේක.
බෙදාගන්න
ශු. ලූක් 24 NRSVශු. ලූක් 24:50 SNRV (Sinhala New Revised Version 2018)
උන් වහන්සේ බෙතානිය දක්වා, ඔවුන් කැඳවාගෙන ගොස්, තමන්ගේ අත් ඔසවා ඔවුන්ට ආශීර්වාද කළ සේක.
බෙදාගන්න
ශු. ලූක් 24 SNRVශු. ලූක් 24:50 NIV (New International Version)
When he had led them out to the vicinity of Bethany, he lifted up his hands and blessed them.
බෙදාගන්න
ශු. ලූක් 24 NIV