ශු. ලූක් 23:19 - Compare All Versions
ශු. ලූක් 23:19 SCV (සිංහල කාලීන පරිවර්තනය)
(මෙම බරබ්බස් නගරයෙහි වූ කැරලි ගැසීමක් හා මිනී මැරීමක් සම්බන්ධ ව සිරගත කරන ලද්දෙකි.)
බෙදාගන්න
ශු. ලූක් 23 SCVශු. ලූක් 23:19 SROV (Sinhala Revised Old Version)
බරබ්බස් වනාහි නුවරදී කළ කැරළිගැසීමක්ද මිනීමැරීමක්ද නිසා හිරගෙයි දමනලද කෙනෙක්ය.
බෙදාගන්න
ශු. ලූක් 23 SROVශු. ලූක් 23:19 NRSV (Sinhala New Revised Version)
බරබ්බස් වනාහි නගරයේ සිදුවූ කැරලිගැසීමක් ද මිනී මැරීමක් ද නිසා හිරගෙට යවනු ලැබූවෙකි.
බෙදාගන්න
ශු. ලූක් 23 NRSVශු. ලූක් 23:19 SNRV (Sinhala New Revised Version 2018)
බරබ්බස් වනාහි නගරයේ සිදුවූ කැරලිගැසීමක් ද මිනී මැරීමක් ද නිසා හිරගෙට යවනු ලැබූවෙකි.
බෙදාගන්න
ශු. ලූක් 23 SNRVශු. ලූක් 23:19 NIV (New International Version)
(Barabbas had been thrown into prison for an insurrection in the city, and for murder.)
බෙදාගන්න
ශු. ලූක් 23 NIV