ශු. ලූක් 22:60
ශු. ලූක් 22:60 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් පේතෘස්, “මිනිහෝ, ඔබ මොනවා දොඩවනවාදැයි මා දන්නේ නැතැ” යි කීවේ ය. ඔහු එසේ කියද්දී ම, එකෙණෙහි ම කුකුළා හැඬලී ය.
බෙදාගන්න
ශු. ලූක් 22 කියවන්නශු. ලූක් 22:60 Sinhala Revised Old Version (SROV)
පේතෘස්ද: මනුෂ්‍යය, නුඹ කියන දේ නොදනිමියි කීවේය. එකෙණෙහිම, ඔහු කථාකරද්දීම, කුකුළා හඬලීය.
බෙදාගන්න
ශු. ලූක් 22 කියවන්නශු. ලූක් 22:60 Sinhala New Revised Version (NRSV)
පේදුරු ද, “ඔබ කියන දේ මට නොතේරේ” යයි කී ය. එකෙණෙහි ම, ඔහු කතා කරද්දී ම, කුකුළෙක් හැඬලී ය.
බෙදාගන්න
ශු. ලූක් 22 කියවන්න