ශු. ලූක් 15:23-24 - Compare All Versions

ශු. ලූක් 15:23-24 SCV (සිංහල කාලීන පරිවර්තනය)

පුෂ්ටිමත් හරකා ගෙනැවිත්, මරා, රස බොජුන් පිළියෙල කරන්න. අපි කාලා ප්‍රීති වෙමු. මන්ද මගේ මේ පුත්‍රයා මැරී, යළි ජීවත් ව සිටී; ඔහු නැති වී, යළි සම්භ වුණා’ යි කීවා. මෙසේ ඔවුහු ප්‍රීති වන්නට වුණා.

බෙදාගන්න
ශු. ලූක් 15 SCV

ශු. ලූක් 15:23-24 SROV (Sinhala Revised Old Version)

තරකළ වස්සා ගෙනැවිත් මරන්න, අපි කමින් ප්‍රීතිවෙමු. මක්නිසාද මේ මාගේ පුත්‍රයා නැසී, නැවත ජීවත්ව සිටියි; ඔහු නැතිවී, සම්බවීයයි කීවේය. එවිට ඔව්හු ප්‍රීතිවෙන්ට පටන්ගත්තෝය.

බෙදාගන්න
ශු. ලූක් 15 SROV

ශු. ලූක් 15:23-24 NRSV (Sinhala New Revised Version)

තර කළ වස්සා ගෙනැවිත් මරන්න; අපි කා බී ප්‍රීති ප්‍රමෝද වෙමු. මන්ද, මේ මාගේ පුත්‍රයා මැරී සිට යළි ජීවත් ව සිටියි; නැතිවී සිට සම්බ වී ය’යි කී ය. එවිට ඔව්හු ප්‍රීති ප්‍රමෝද වන්න පටන්ගත්හ.

බෙදාගන්න
ශු. ලූක් 15 NRSV

ශු. ලූක් 15:23-24 SNRV (Sinhala New Revised Version 2018)

තර කළ වස්සා ගෙනැවිත් මරන්න; අපි කා බී ප්‍රීති ප්‍රමෝද වෙමු. මන්ද, මේ මාගේ පුත්‍රයා මැරී සිට යළි ජීවත් ව සිටියි; නැතිවී සිට සම්බ වී ය’යි කී ය. එවිට ඔව්හු ප්‍රීති ප්‍රමෝද වන්න පටන්ගත්හ.

බෙදාගන්න
ශු. ලූක් 15 SNRV

ශු. ලූක් 15:23-24 NIV (New International Version)

Bring the fattened calf and kill it. Let’s have a feast and celebrate. For this son of mine was dead and is alive again; he was lost and is found.’ So they began to celebrate.

බෙදාගන්න
ශු. ලූක් 15 NIV