ශු. ලූක් 12:56-57
ශු. ලූක් 12:56-57 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එම්බා වංචනිකයිනි, පොළොවේත්, අහසේ පෙනුම ගැන අරුත් දක්වන්නට දන්නා ඔබට එසේ නම්, මේ වත්මන් කාලය ගැන අරුත් නො දක්වන්නේ ඇයි? “හරි දේ කුමක් දැයි ඔබ ම තීන්දු නො කරන්නේ ඇයි?
බෙදාගන්න
ශු. ලූක් 12 කියවන්නශු. ලූක් 12:56-57 Sinhala Revised Old Version (SROV)
වංචාකාරයෙනි, පොළෝතලයත් අහස්තලයත් විසඳන්ට නුඹලා දනිහුය; නුමුත් මේ කාලය විසඳන්ට නොදැන සිටින්නේ කොහොමද? යුතු දේ නුඹලාම විනිශ්චය නොකරන්නේ මක්නිසාද?
බෙදාගන්න
ශු. ලූක් 12 කියවන්නශු. ලූක් 12:56-57 Sinhala New Revised Version (NRSV)
කෛරාටිකයෙනි, අහසේ ද පොළොවේ ද ලකුණු තෝරා දීමට ඔබ දන්නාහු ය; එහෙත් මේ නියමිත මොහොත ඔබ නොදන්නේ කෙසේ ද?” “හරි දෙය කුමක් දැ යි ඔබ ම විනිශ්චය නොකරන්නේ මන් ද?
බෙදාගන්න
ශු. ලූක් 12 කියවන්න