ශු. ලූක් 12:20
ශු. ලූක් 12:20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“එහෙත් දෙවියන්වහන්සේ ඔහුට කතා කොට, ‘අඥානය, අද රැයේ ම ඔබේ ජීවය ඔබෙන් ගනු ලැබේ. එවිට ඔබ ගොඩ ගසා ගත් දෑ කවරකුට වේ දැ?’ යි කී සේක.
බෙදාගන්න
ශු. ලූක් 12 කියවන්නශු. ලූක් 12:20 Sinhala Revised Old Version (SROV)
නුමුත් දෙවියන්වහන්සේ ඔහුට කථාකොට: අඥානය, අද රාත්රියේදී නුඹේ ප්රාණය නුඹෙන් අයකරනු ලැබේ; එවිට නුඹ සූදානම්කරගත් දේ කාට වන්නේදැයි කීසේක.
බෙදාගන්න
ශු. ලූක් 12 කියවන්නශු. ලූක් 12:20 Sinhala New Revised Version (NRSV)
එහෙත් දෙවියන් වහන්සේ ඔහුට කතා කොට, ‘අඥානය, අද රාත්රියේ දී ඔබගේ ප්රාණය ඔබෙන් ගනු ලැබේ; එවිට ඔබ රැස් කොටගත් දෙය කවරෙකුට අයිති වන්නේ දැ’යි වදාළ සේක.
බෙදාගන්න
ශු. ලූක් 12 කියවන්න