ශු. ලූක් 1:36 - Compare All Versions
ශු. ලූක් 1:36 SCV (සිංහල කාලීන පරිවර්තනය)
බලන්න, ඔබේ නෑයා, එලිසබෙත් ඇගේ මහලු වයසේ පුතකු පිළිසිඳගෙන! වඳ එකියෙකැයි කියනු ලැබූ ඈ දැන් හය මසක ගැබිනියක්.
බෙදාගන්න
ශු. ලූක් 1 SCVශු. ලූක් 1:36 SROV (Sinhala Revised Old Version)
බලව, නුඹට නෑවූ එලිසබෙත් ඇගේ මහලු වයසේදී පුත්‍රයෙකු පිළිසිඳ ඉන්නීය. වඳීයයි කියන ලද ඈට දැනට සවෙනි මාසයය.
බෙදාගන්න
ශු. ලූක් 1 SROVශු. ලූක් 1:36 NRSV (Sinhala New Revised Version)
බලන්න, ඔබේ ඥාතිවරිය වන එලිසබෙත් ඇගේ මහලු වයසේ දී පුතෙකු පිළිසිඳගත්තා ය. වඳ යයි කී ඇයට දැන් සවැනි මාසය ය.
බෙදාගන්න
ශු. ලූක් 1 NRSVශු. ලූක් 1:36 SNRV (Sinhala New Revised Version 2018)
බලන්න, ඔබේ ඥාතිවරිය වන එලිසබෙත් ඇගේ මහලු වයසේ දී පුතෙකු පිළිසිඳගත්තා ය. වඳ යයි කී ඇයට දැන් සවැනි මාසය ය.
බෙදාගන්න
ශු. ලූක් 1 SNRVශු. ලූක් 1:36 NIV (New International Version)
Even Elizabeth your relative is going to have a child in her old age, and she who was said to be unable to conceive is in her sixth month.
බෙදාගන්න
ශු. ලූක් 1 NIV