ශු. ලූක් 1:16
ශු. ලූක් 1:16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔහු ඉශ්රායෙල් පුත්‍රයින්ගෙන් බොහෝ දෙනකු ඔවුන්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ වෙත යළි හරවනු ඇත.
බෙදාගන්න
ශු. ලූක් 1 කියවන්නශු. ලූක් 1:16 Sinhala Revised Old Version (SROV)
ඔහු ඉශ්රායෙල් පුත්‍රයන්ගෙන් බොහෝ දෙනෙකු ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට හරවන්නේය.
බෙදාගන්න
ශු. ලූක් 1 කියවන්නශු. ලූක් 1:16 Sinhala New Revised Version (NRSV)
ඔහු ඉශ්රායෙල්වරුන් බොහෝ දෙනෙකු ඔවුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ වෙත හරවන්නේ ය.
බෙදාගන්න
ශු. ලූක් 1 කියවන්න