ලෙවී කථාව 19:15 - Compare All Versions

ලෙවී කථාව 19:15 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“ ‘යුක්තිය නො පෙරළන්න; දුප්පතාට පක්ෂග්‍රාහීවීම හෝ බලවතාට විශේෂ සැලකිලි දැක්වීම හෝ නො කරන්න. ඔබේ අසල්වැසියා අතර විනිශ්චයේදී යුක්තිය පසිඳලන්න.

බෙදාගන්න
ලෙවී කථාව 19 SCV

ලෙවී කථාව 19:15 SROV (Sinhala Revised Old Version)

විනිශ්චයේදී අධර්මිෂ්ඨකමක් නොකරන්න. දිළිඳාගේ තරම සැලකීමෙන්වත් බලවතාගේ තත්ත්වයට ගරුකිරීමෙන්වත් නොව ධර්මිෂ්ඨකමින් නුඹේ අසල්වාසියා විනිශ්චයකරන්න.

බෙදාගන්න
ලෙවී කථාව 19 SROV

ලෙවී කථාව 19:15 NRSV (Sinhala New Revised Version)

“නඩු තීන්දුවක් දෙන විට සාධාරණ ව සිටිය යුතු ය. දිළින්දාගේ පහත් තත්ත්වය වත්, බලවතාගේ උසස් තත්ත්වය වත් නොසලකා, සාධාරණ ලෙස නුඹේ අසල්වැසියා විනිශ්චය කළ යුතු ය.

බෙදාගන්න
ලෙවී කථාව 19 NRSV

ලෙවී කථාව 19:15 SNRV (Sinhala New Revised Version 2018)

“නඩු තීන්දුවක් දෙන විට සාධාරණ ව සිටිය යුතු ය. දිළින්දාගේ පහත් තත්ත්වය වත්, බලවතාගේ උසස් තත්ත්වය වත් නොසලකා, සාධාරණ ලෙස නුඹේ අසල්වැසියා විනිශ්චය කළ යුතු ය.

බෙදාගන්න
ලෙවී කථාව 19 SNRV

ලෙවී කථාව 19:15 NIV (New International Version)

“ ‘Do not pervert justice; do not show partiality to the poor or favoritism to the great, but judge your neighbor fairly.

බෙදාගන්න
ලෙවී කථාව 19 NIV