ලෙවී කථාව 19:11-13
ලෙවී කථාව 19:11-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ ‘සොරකම් නො කරන්න. “ ‘බොරු නො කියන්න. “ ‘එකිනෙකා නො රවටන්න. “ ‘මගේ නාමයෙන් බොරුවට නො දිවුරන්න. එසේ දිවිරීමෙන් ඔබේ දෙවියන්වහන්සේගේ නාමය කෙලෙසේ. මම ස්වාමින්වහන්සේ ය. “ ‘ඔබේ අසල්වැසියාට අයුක්තියක් නො කරන්න. ඔහුගෙන් පැහැර ගැනීම නො කරන්න. “ ‘කම්කරුවකුගේ කුලිය ගෙවීම පසු දා උදය වන තුරු පමා නො කරන්න.
ලෙවී කථාව 19:11-13 Sinhala Revised Old Version (SROV)
සොරකම් නොකරන්න; වංචා නොකරන්න, ඔවුනොවුන්ට බොරු නොකියන්න. නුඹේ දෙවියන්වහන්සේගේ නාමයට අපහාස නොපැමිණෙන පිණිස මාගේ නාමයෙන් බොරුවට නොදිවුරන්න. මම ස්වාමීන්වහන්සේ ය. නුඹේ අසල්වාසියාට හිංසා නොකරන්න, ඔහුගෙන් කොල්ල නොකන්න. කුලීකාරයාගේ කුලී පසුවදා උදය වනතුරු රෑ මුළුල්ලේ නුඹ වෙත නොතිබිය යුතුය.
ලෙවී කථාව 19:11-13 Sinhala New Revised Version (NRSV)
“නුඹලා සොරකම් නොකළ යුතු ය. වංචා නොකළ යුතු ය. කෙනෙකු අනෙකකුට බොරු නොකිව යුතු ය. තවද, නුඹලා මාගේ නාමයෙන් බොරුවට නොදිවුළ යුතු ය. දෙවියන් වහන්සේගේ නාමයට නුඹලා අපහාස නොකළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි. “නුඹලා අසල්වැසියාගෙන් අයුතු ලෙස වාසි නොගත යුතු ය. ඔහුගෙන් කොල්ලකෑම යුතු නැත. කම්කරුවාගේ වේතනය ඔහුට නොදී පසුදා උදේ වන තුරු එය නුඹලා ළඟ තබා නොගත යුතු ය.
ලෙවී කථාව 19:11-13 Sinhala New Revised Version 2018 (SNRV)
“නුඹලා සොරකම් නොකළ යුතු ය. වංචා නොකළ යුතු ය. කෙනෙකු අනෙකකුට බොරු නොකිව යුතු ය. තවද, නුඹලා මාගේ නාමයෙන් බොරුවට නොදිවුළ යුතු ය. දෙවියන් වහන්සේගේ නාමයට නුඹලා අපහාස නොකළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි. “නුඹලා අසල්වැසියාගෙන් අයුතු ලෙස වාසි නොගත යුතු ය. ඔහුගෙන් කොල්ලකෑම යුතු නැත. කම්කරුවාගේ වේතනය ඔහුට නොදී පසුදා උදේ වන තුරු එය නුඹලා ළඟ තබා නොගත යුතු ය.
ලෙවී කථාව 19:11-13 New International Version (NIV)
“ ‘Do not steal. “ ‘Do not lie. “ ‘Do not deceive one another. “ ‘Do not swear falsely by my name and so profane the name of your God. I am the LORD. “ ‘Do not defraud or rob your neighbor. “ ‘Do not hold back the wages of a hired worker overnight.