විලාප ගී 3:55
විලාප ගී 3:55 සිංහල කාලීන පරිවර්තනය (SCV)
නරාවළේ ගැඹුරේ සිට අහෝ ස්වාමින්වහන්ස, මම ඔබගේ නාමය කියා කෑ ගැසුවෙමි.
බෙදාගන්න
විලාප ගී 3 කියවන්නවිලාප ගී 3:55 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්ස, මම ගැඹුරු වළේ සිට ඔබගේ නාමය කියා යාච්ඤා කෙළෙමි
බෙදාගන්න
විලාප ගී 3 කියවන්නවිලාප ගී 3:55 Sinhala New Revised Version (NRSV)
සමිඳුනි, මම ගැඹුරු පාතාලයේ සිට ඔබේ නාමය කියා යැදිමි.
බෙදාගන්න
විලාප ගී 3 කියවන්න