යෝෂුවා 2:11-12
යෝෂුවා 2:11-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඒ ඇසූ අපගේ හදවත් දියවී, අප හැම කෙනකුගේ ම ධෛර්යය සිඳී ගොසින්. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉහළ අහසේ ද පහත පොළොවේ ද දෙවියන්වහන්සේ ය. “එබැවින් දැන් මා ඔබට දැක් වූ කරුණාව පරිද්දෙන් ඔබත් මගේ පියාගේ පවුලේ උදවියට කරුණාව දක්වමින්
යෝෂුවා 2:11-12 Sinhala Revised Old Version (SROV)
ඒ ඇසූ කෙණෙහිම අපේ සිත් දියවගියේය, නුඹලා නිසා කිසිවෙකු තුළ ධෛර්යයක් තවත් නොවීය. මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේම ඉහළ ස්වර්ගයෙහිද පහත පොළොවෙහිද දෙවියන්වහන්සේය. ඉතින් මා නුඹලාට කරුණාකළ බැවින් නුඹලාත් මාගේ පියාගේ පවුලට කරුණාකරමින් මාගේ පියාද මවුද සහෝදරයන්ද සහෝදරියන්ද ඔවුන්ට ඇති සියල්ලන්ද ආරක්ෂාකොට
යෝෂුවා 2:11-12 Sinhala New Revised Version (NRSV)
මේ කරුණු ඇසූ කෙණෙහි ම අපි අධෛර්ය වී අතිශයෙන් කලකිරුණෙමු. ඔබට විරුද්ධ ව නැඟී සිටින්නට අප කිසිවෙකුට ධෛර්යයක් නො වී ය. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඉහළ අහසෙහිත්, පහළ පොළොවෙහිත් දෙවියන් වහන්සේ වන බැවිනි. ඉතින් මා ඔබට කරුණාව පෙන්වූ බැවින්, දැන් ඔබ මාගේ පියාගේ පවුලට කරුණාව පෙන්වන බවට සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා ඒ බවට මට සහතිකයක් දෙන්න.
යෝෂුවා 2:11-12 Sinhala New Revised Version 2018 (SNRV)
මේ කරුණු ඇසූ කෙණෙහි ම අපි අධෛර්ය වී අතිශයෙන් කලකිරුණෙමු. ඔබට විරුද්ධ ව නැඟී සිටින්නට අප කිසිවෙකුට ධෛර්යයක් නො වී ය. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඉහළ අහසෙහිත්, පහළ පොළොවෙහිත් දෙවියන් වහන්සේ වන බැවිනි. ඉතින් මා ඔබට කරුණාව පෙන්වූ බැවින්, දැන් ඔබ මාගේ පියාගේ පවුලට කරුණාව පෙන්වන බවට සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා ඒ බවට මට සහතිකයක් දෙන්න.
යෝෂුවා 2:11-12 New International Version (NIV)
When we heard of it, our hearts melted in fear and everyone’s courage failed because of you, for the LORD your God is God in heaven above and on the earth below. “Now then, please swear to me by the LORD that you will show kindness to my family, because I have shown kindness to you. Give me a sure sign