යෝෂුවා 18:2-3
යෝෂුවා 18:2-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඒ වන තෙක් ම තමන්ගේ උරුමය වෙන් කර දෙනු නො ලැබූ ඉශ්රායෙල් ජනතාව අතරේ ගෝත්ර හතක් ඉතිරි ව තිබිණ. එබැවින් යෝෂුවා, ඉශ්රායෙල්වරුන්ට කතා කොට, “ඔබේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දුන් දේශයට ගොස්, එය අත්කර ගැනීම අතපසු කරමින්, ඔබ තව කොපමණ කලක් බලා සිටිනවා ද?
යෝෂුවා 18:2-3 Sinhala Revised Old Version (SROV)
තමුන්ගේ උරුමය නොලැබූ ගෝත්ර සතක් ඉශ්රායෙල් පුත්රයන් අතරේ ඉතුරුව සිටියෝය. යෝෂුවා ඉශ්රායෙල් පුත්රයන්ට කථාකොට: නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දී තිබෙන දේශය හිමිකරගැනීමට යන්ට නුඹලා කොපමණකල් ප්රමාදවන්නහුද?
යෝෂුවා 18:2-3 Sinhala New Revised Version (NRSV)
තමන්ගේ උරුමය නොලැබූ ගෝත්ර සතක් ඉශ්රායෙල් ජනයන් අතරේ ඉතිරි ව සිටියෝ ය. ජෝෂුවා ඔවුන්ට කතා කොට, “ඔබ හැමගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දී තිබෙන දේශය හිමි කරගැනීමට යන්නට ඔබ කොපමණ කල් ප්රමාද වන්නහු ද?
යෝෂුවා 18:2-3 Sinhala New Revised Version 2018 (SNRV)
තමන්ගේ උරුමය නොලැබූ ගෝත්ර සතක් ඉශ්රායෙල් ජනයන් අතරේ ඉතිරි ව සිටියෝ ය. ජෝෂුවා ඔවුන්ට කතා කොට, “ඔබ හැමගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දී තිබෙන දේශය හිමි කරගැනීමට යන්නට ඔබ කොපමණ කල් ප්රමාද වන්නහු ද?
යෝෂුවා 18:2-3 New International Version (NIV)
but there were still seven Israelite tribes who had not yet received their inheritance. So Joshua said to the Israelites: “How long will you wait before you begin to take possession of the land that the LORD, the God of your ancestors, has given you?