යෝෂුවා 15:13
යෝෂුවා 15:13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ යෝෂුවාට දුන් ආඥාවට අනුව, ඔහු යෙෆුන්නෙගේ පුත් කාලෙබ්ට යූදා ජනයා අතරේ කොටසක් දුන්නේ ය. එය කිර්යත්-අර්බා හෙවත් හෙබ්රොන් ය. (අර්බා, අනාක්ගේ පියා විය.)
බෙදාගන්න
යෝෂුවා 15 කියවන්නයෝෂුවා 15:13 Sinhala Revised Old Version (SROV)
යෝෂුවා ස්වාමීන්වහන්සේ තමාට අණකළ ලෙස යෙඵුන්නේගේ පුත්රවූ කාලෙබ්ට යූදාගේ පුත්රයන් අතරෙහි කොටසක් දුන්නේය. එය හෙබ්රොන් නම්වූ කිරියත්-අර්බාය. අර්බා අනාක්වරුන්ගේ පියාය.
බෙදාගන්න
යෝෂුවා 15 කියවන්නයෝෂුවා 15:13 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ තමාට අණ කළ පරිදි ජෝෂුවා ජෙපුන්නේගේ පුත් කාලෙබ්ට ජුදා ජනයා අතර කොටසක් දුන්නේ ය. එය හෙබ්රොන් නම් වූ කිරියත්-අර්බා ය. අර්බා අනාක්වරුන්ගේ පියා ය.
බෙදාගන්න
යෝෂුවා 15 කියවන්න