යෝෂුවා 10:10
යෝෂුවා 10:10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ ඉශ්රායෙල් ඉදිරියේ ඔවුන් වියවුල් කළ සේක. ගිබෙයොන්හි මහත් ඝාතනයකින් ඉශ්රායෙල් ඔවුන් වනසා දැමූහ. බෙත්-හෝරෝන් දෙසට නැගෙන මගෙහි ඔවුන් ලුහුබැඳ ගිය ඉශ්රායෙල්, අසේකා හා මක්කේදා දක්වා ම ඔවුන් ගසා හෙළූහ.
බෙදාගන්න
යෝෂුවා 10 කියවන්නයෝෂුවා 10:10 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි ඔවුන් කලඹා විසුරුවා දැමූසේක. එබැවින් ඔව්හු මහත් මැරීමකින් ගිබියොන් ළඟදී ඔවුන් නසා, බෙත්-හෝරොන්ට නැගීයන මාර්ගයෙහි ඔවුන් ලුහුබඳවා ගොස්, අසේකා සහ මක්කේදා දක්වා ඔවුන්ට පහරදුන්නෝය.
බෙදාගන්න
යෝෂුවා 10 කියවන්නයෝෂුවා 10:10 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි ඔවුන් තැතිගැන්වූ සේක. ඉශ්රායෙල්වරු ගිබියොන් ළඟ දී ඔවුන් වනසා, බෙත්-හෝරොන්ට යන මාර්ගයෙහි ඔවුන් ලුහුබැඳ ගොස් අශේකා සහ මක්කේදා දක්වා ඔවුන්ට පහර දුන්නෝ ය.
බෙදාගන්න
යෝෂුවා 10 කියවන්න