ජෝනා 3:7-8
ජෝනා 3:7-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තවද ඔහු නිනිවයෙහි ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කළේ ය: “රජුගේ ද ඔහුගේ වංශාධිපතීන්ගේ ද නියමය පරිදි මෙසේ දැන්වී ය: “යම් මිනිසෙක්, සතෙක් හෝ ගව-එළු බැටළු කිසිවකු කිසිවක් හෝ රස නො බලත්වා! කිසිවක් කෑමට හෝ බීමට හෝ නො ගනිත්වා! මිනිසා මෙන් ම සත්වයා ද ගෝණි රෙදි දවටා ගනිත්වා! හැම කෙනෙක් ම ඉතා ඕනෑකමින් දෙවියන්වහන්සේට කන්නලව් කරත්වා! ඔවුහු තමන්ගේ දුෂ්ට මාර්ග ද ප්‍රචණ්ඩකම් ද අත්හරිත්වා!
ජෝනා 3:7-8 Sinhala Revised Old Version (SROV)
තවද රජු සහ ඔහුගේ උත්තමයන්ගේ ආඥාව පිට: මනුෂ්‍යයෙක්වත් මෘගයෙක්වත් ගවයෙක්වත් බැටළුවෙක්වත් කිසිවක් රස නොබලත්වා. කිසි කෑමක් නොකත්වා, වතුර නොබොත්වා. මනුෂ්‍යයාද මෘගයාද ගෝණිරෙදි පෙරවාගන, දෙවියන්වහන්සේට බලවත්ලෙස මොරගසත්වා. එසේය, ඔවුන් එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන්ද තමුන්ගේ අත්වල බලාත්කාරයෙන්ද හැරේවා.
ජෝනා 3:7-8 Sinhala New Revised Version (NRSV)
එවිට ඔහු නිනිවය පුරා නියෝගයක් පළ කෙළේ ය. ඒ මෙසේ ය: “මාගේ සහ මාගේ උත්තමයන්ගේ නියෝගය පරිදි, මිනිසෙක් වත්, මෘගයෙක් වත්, ගවයෙක් වත්, බැටළුවෙක් වත් කිසි ම දෙයක රස නොබලා වා! කිසි කෑමක් නොකා වා! වතුර නොබෝ වා! මනුෂ්‍යයෝ ද මෘගයෝ ද දළ රෙදි පොරවාගෙන දෙවියන් වහන්සේට බලවත් සේ මොරගසත් වා! ඔව්හු එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් ද තමන්ට ඇබ්බැහි දාමරිකකම්වලින් ද හැරෙත් වා!
ජෝනා 3:7-8 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට ඔහු නිනිවය පුරා නියෝගයක් පළ කෙළේ ය. ඒ මෙසේ ය: “මාගේ සහ මාගේ උත්තමයන්ගේ නියෝගය පරිදි, මිනිසෙක් වත්, මෘගයෙක් වත්, ගවයෙක් වත්, බැටළුවෙක් වත් කිසි ම දෙයක රස නොබලා වා! කිසි කෑමක් නොකා වා! වතුර නොබෝ වා! මනුෂ්‍යයෝ ද මෘගයෝ ද දළ රෙදි පොරවාගෙන දෙවියන් වහන්සේට බලවත් සේ මොරගසත් වා! ඔව්හු එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් ද තමන්ට ඇබ්බැහි දාමරිකකම්වලින් ද හැරෙත් වා!
ජෝනා 3:7-8 New International Version (NIV)
This is the proclamation he issued in Nineveh: “By the decree of the king and his nobles: Do not let people or animals, herds or flocks, taste anything; do not let them eat or drink. But let people and animals be covered with sackcloth. Let everyone call urgently on God. Let them give up their evil ways and their violence.