ජෝබ් 32:1 - Compare All Versions

ජෝබ් 32:1 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එවිට මේ මිනිසුන් තිදෙන යෝබ්ට පිළිතුරු දීම නැවැත්වූහ; මන්ද ඔහු තමාගේ ම මතයට අනුව ධර්මිෂ්ඨ වූ බැවිනි.

බෙදාගන්න
ජෝබ් 32 SCV

ජෝබ් 32:1 SROV (Sinhala Revised Old Version)

තමාම ධර්මිෂ්ඨයයි යෝබ් සිතූ බැවින් මේ මනුෂ්‍යයන් තුන්දෙනනා ඔහුට උත්තරදීම නැවැත්තුවෝය.

බෙදාගන්න
ජෝබ් 32 SROV

ජෝබ් 32:1 NRSV (Sinhala New Revised Version)

තමා නිවැරදි යයි ජෝබ් සිතූ බැවින්, මේ මිනිස්සු තුන්දෙන ඔහුට පිළිතුරු දීම නැවැත්වූ හ.

බෙදාගන්න
ජෝබ් 32 NRSV

ජෝබ් 32:1 SNRV (Sinhala New Revised Version 2018)

තමා නිවැරදි යයි ජෝබ් සිතූ බැවින්, මේ මිනිස්සු තුන්දෙන ඔහුට පිළිතුරු දීම නැවැත්වූ හ.

බෙදාගන්න
ජෝබ් 32 SNRV

ජෝබ් 32:1 NIV (New International Version)

So these three men stopped answering Job, because he was righteous in his own eyes.

බෙදාගන්න
ජෝබ් 32 NIV