ජෝබ් 17:12 - Compare All Versions
ජෝබ් 17:12 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මේ මිනිස්සු රැය දහවලට පෙරළති; අන්ධකාරය අබියස සිටගෙන, ‘ආලෝකය මේ ළඟ ම යැ’ යි කියති.
බෙදාගන්න
ජෝබ් 17 SCVජෝබ් 17:12 SROV (Sinhala Revised Old Version)
ඔව්හු රාත්‍රිය දවාලට පෙරළති. එළිය අන්ධකාරයට ළඟයයි කියති.
බෙදාගන්න
ජෝබ් 17 SROVජෝබ් 17:12 NRSV (Sinhala New Revised Version)
එහෙත්, මාගේ මිතුරෝ මාගේ රැය දවාලට හරවති; ආලෝකය ළඟ යයි කියති; එහෙත්, මා අවට තවමත් අඳුර ය.
බෙදාගන්න
ජෝබ් 17 NRSVජෝබ් 17:12 SNRV (Sinhala New Revised Version 2018)
එහෙත්, මාගේ මිතුරෝ මාගේ රැය දවාලට හරවති; ආලෝකය ළඟ යයි කියති; එහෙත්, මා අවට තවමත් අඳුර ය.
බෙදාගන්න
ජෝබ් 17 SNRVජෝබ් 17:12 NIV (New International Version)
turn night into day; in the face of the darkness light is near.
බෙදාගන්න
ජෝබ් 17 NIV