ශු. යොහන් 6:20-21 - Compare All Versions

ශු. යොහන් 6:20-21 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එහෙත් උන්වහන්සේ, “මේ මමයි; බය වන්න එපා” යි කී සේක. එවිට උන්වහන්සේ ඔරුවට නංවා ගන්නට ඔවුහු කැමති වූහ. එකෙණෙහි ම, ඔරුව ඔවුන් යන්නට සිටි ගොඩ බිමට සේන්දු විය.

බෙදාගන්න
ශු. යොහන් 6 SCV

ශු. යොහන් 6:20-21 SROV (Sinhala Revised Old Version)

මමය, භය නොවෙන්නැයි උන්වහන්සේ කීසේක. එබැවින් ඔව්හු උන්වහන්සේ ඔරුවට ගන්ට කැමතිවූවෝය. ඔරුව ඔවුන් යන්ට සිටි තැනට එකෙණෙහිම පැමුණුණේය.

බෙදාගන්න
ශු. යොහන් 6 SROV

ශු. යොහන් 6:20-21 NRSV (Sinhala New Revised Version)

එහෙත්, උන් වහන්සේ ඔවුන් අමතා, “මේ මම ය, බිය නො වන්නැ”යි වදාළ සේක. ඔව්හු උන් වහන්සේ ඔරුවට පිළිගන්නට සතුටු වූ හ. එකෙණෙහි ම ඔරුව ඔවුන් යමින් සිටි රටට පැමිණියේ ය.

බෙදාගන්න
ශු. යොහන් 6 NRSV

ශු. යොහන් 6:20-21 SNRV (Sinhala New Revised Version 2018)

එහෙත්, උන් වහන්සේ ඔවුන් අමතා, “මේ මම ය, බිය නො වන්නැ”යි වදාළ සේක. ඔව්හු උන් වහන්සේ ඔරුවට පිළිගන්නට සතුටු වූ හ. එකෙණෙහි ම ඔරුව ඔවුන් යමින් සිටි රටට පැමිණියේ ය.

බෙදාගන්න
ශු. යොහන් 6 SNRV

ශු. යොහන් 6:20-21 NIV (New International Version)

But he said to them, “It is I; don’t be afraid.” Then they were willing to take him into the boat, and immediately the boat reached the shore where they were heading.

බෙදාගන්න
ශු. යොහන් 6 NIV