ශු. යොහන් 5:13
ශු. යොහන් 5:13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ජන සමූහයාට මැදි වී යේසුස්වහන්සේ එතැනින් ඉවත් ව ගොස් සිටි නිසා, ඒ කවුරුදැයි සුවය ලද මිනිසා දැන සිටියේ නැත.
බෙදාගන්න
ශු. යොහන් 5 කියවන්නශු. යොහන් 5:13 Sinhala Revised Old Version (SROV)
ඒ ස්ථානයේ සමූහයක් සිටි බැවින් යේසුස්වහන්සේ අහක්ව ගොස් සිටිසේක; එබැවින් සුවකරනු ලැබූ මනුෂ්‍යයා උන්වහන්සේ කවුද කියා දැන නොගත්තේය.
බෙදාගන්න
ශු. යොහන් 5 කියවන්නශු. යොහන් 5:13 Sinhala New Revised Version (NRSV)
එහෙත් සුවපත් කරනු ලැබූ මිනිසා, ඔහු කවරෙක් දැ යි නොදත්තේ ය. මන්ද, ඒ ස්ථානයේ සමූහයා අතරින් ජේසුස් වහන්සේ සොයාගත නො හැකි වූ බැවිනි.
බෙදාගන්න
ශු. යොහන් 5 කියවන්න