බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ශු. යොහන් 2:6-7 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. යොහන් 2:6-7 SROV (Sinhala Revised Old Version)

යුදෙව්වරුන්ගේ පවිත්‍රවීමේ ප්‍රකාරයට එක ඒකේ මෙත්‍රෙ දෙකක් තුනක් පමණ වතුර අල්ලන්නාවූ ගල් භාජන හයක් එහි තබා තිබුණේය. භාජනවල වතුර පුරවන්නැයි යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක. ඔව්හු ඒවා කට දක්වා පිරෙවුවෝය.

බෙදාගන්න
ශු. යොහන් 2 SROV

ශු. යොහන් 2:6-7 SCV (සිංහල කාලීන පරිවර්තනය)

පවිත්‍ර වීමේ යුදෙව් චාරිත්‍රය සඳහා ගන්නා ගැලුම් විස්සක් හෝ තිහක් බැගින් අල්ලන, ගල් ජල-භාජන හයක් ඒ ළඟ තබා තිබිණි. “භාජනවලට වතුර පුරවන්නැ” යි යේසුස්වහන්සේ සේවකයින්ට කී සේක; ඔවුහු මුවවිට දක්වා ම ඒවා ජලයෙන් පිරවූහ.

බෙදාගන්න
ශු. යොහන් 2 SCV

ශු. යොහන් 2:6-7 NRSV (Sinhala New Revised Version)

ජුදෙව්වරුන්ගේ පවිත්‍ර වීමේ වත්පිළිවෙත් සඳහා ලීටර් සියයක් පමණ අල්ලන ගල් භාජන සයක් එහි තබා තිබිණි. “භාජනවලට වතුර පුරවන්නැ”යි ජේසුස් වහන්සේ සේවකයන්ට වදාළ සේක. ඔව්හු ද ඒවා ගැටිය දක්වා ම පිරෙව්වෝ ය.

බෙදාගන්න
ශු. යොහන් 2 NRSV

ශු. යොහන් 2:6-7 SNRV (Sinhala New Revised Version 2018)

ජුදෙව්වරුන්ගේ පවිත්‍ර වීමේ වත්පිළිවෙත් සඳහා ලීටර් සියයක් පමණ අල්ලන ගල් භාජන සයක් එහි තබා තිබිණි. “භාජනවලට වතුර පුරවන්නැ”යි ජේසුස් වහන්සේ සේවකයන්ට වදාළ සේක. ඔව්හු ද ඒවා ගැටිය දක්වා ම පිරෙව්වෝ ය.

බෙදාගන්න
ශු. යොහන් 2 SNRV

ශු. යොහන් 2:6-7 NIV (New International Version)

Nearby stood six stone water jars, the kind used by the Jews for ceremonial washing, each holding from twenty to thirty gallons. Jesus said to the servants, “Fill the jars with water”; so they filled them to the brim.

බෙදාගන්න
ශු. යොහන් 2 NIV