ශු. යොහන් 19:1-2 - Compare All Versions

ශු. යොහන් 19:1-2 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එවිට පිලාත්, යේසුස්වහන්සේට කසයෙන් තැලෙව්වේ ය. හේවායෝ කටු ඔටුන්නක් ගොතා, උන්වහන්සේගේ හිස මත තබා, දම් පැහැති ලෝගුවක් හඳවා

බෙදාගන්න
ශු. යොහන් 19 SCV

ශු. යොහන් 19:1-2 SROV (Sinhala Revised Old Version)

එවිට පිලාත් යේසුස්වහන්සේට තැළෙවුවේය. හේවායෝද කටු ඔටුන්නක් ගොතා, උන්වහන්සේගේ හිසේ තබා, රත්නිල් වස්ත්‍රයක් උන්වහන්සේට පළඳවා, උන්වහන්සේ ළඟට ඇවිත්

බෙදාගන්න
ශු. යොහන් 19 SROV

ශු. යොහන් 19:1-2 NRSV (Sinhala New Revised Version)

ඉක්බිති පිලාත් ජේසුස් වහන්සේට කසවලින් තැළෙව්වේ ය. හේවායෝ කටු ඔටුන්නක් ගොතා, උන් වහන්සේගේ හිසෙහි තබා, නීල-රක්ත වස්ත්‍රයක් උන් වහන්සේට හඳවා

බෙදාගන්න
ශු. යොහන් 19 NRSV

ශු. යොහන් 19:1-2 SNRV (Sinhala New Revised Version 2018)

ඉක්බිති පිලාත් ජේසුස් වහන්සේට කසවලින් තැළෙව්වේ ය. හේවායෝ කටු ඔටුන්නක් ගොතා, උන් වහන්සේගේ හිසෙහි තබා, නීල-රක්ත වස්ත්‍රයක් උන් වහන්සේට හඳවා

බෙදාගන්න
ශු. යොහන් 19 SNRV

ශු. යොහන් 19:1-2 NIV (New International Version)

Then Pilate took Jesus and had him flogged. The soldiers twisted together a crown of thorns and put it on his head. They clothed him in a purple robe

බෙදාගන්න
ශු. යොහන් 19 NIV