ශු. යොහන් 12:7-8 - Compare All Versions

ශු. යොහන් 12:7-8 SCV (සිංහල කාලීන පරිවර්තනය)

යේසුස්වහන්සේ කතා කරමින්, “ඇයට කරදර කරන්න එපා; මගේ භූමදාන දවස දක්වා ඇය එය තබා ගත්තා වේ. දිළිඳුන් හැමදා ඔබ අතරේ ඉඳීවි. එහෙත් මා ඔබ අතරේ හැමදා සිටින්නේ නැතැ” යි පැවසූ සේක.

බෙදාගන්න
ශු. යොහන් 12 SCV

ශු. යොහන් 12:7-8 SROV (Sinhala Revised Old Version)

එබැවින් යේසුස්වහන්සේ කියනසේක්: මා තැන්පත්කරන දවසට මේ තෙල තබාගන්ට ඈට ඉඩ හරින්න. මක්නිසාද දිළින්දෝ නුඹලා සමඟ නිතරම සිටිති; නුමුත් මම නුඹලා සමඟ නිතරම නොසිටිමියි කීසේක.

බෙදාගන්න
ශු. යොහන් 12 SROV

ශු. යොහන් 12:7-8 NRSV (Sinhala New Revised Version)

ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඈට කරදර නොකරන්න. මා භූමදාන කරන දවස සඳහා ඈ එය තබාගත්තාවේ. දිළින්දෝ නම් ඔබ සමඟ නිතර ම සිටිති; එහෙත් මම ඔබ සමඟ නිතර ම නොසිටිමි”යි වදාළ සේක.

බෙදාගන්න
ශු. යොහන් 12 NRSV

ශු. යොහන් 12:7-8 SNRV (Sinhala New Revised Version 2018)

ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඈට කරදර නොකරන්න. මා භූමදාන කරන දවස සඳහා ඈ එය තබාගත්තාවේ. දිළින්දෝ නම් ඔබ සමඟ නිතර ම සිටිති; එහෙත් මම ඔබ සමඟ නිතර ම නොසිටිමි”යි වදාළ සේක.

බෙදාගන්න
ශු. යොහන් 12 SNRV

ශු. යොහන් 12:7-8 NIV (New International Version)

“Leave her alone,” Jesus replied. “It was intended that she should save this perfume for the day of my burial. You will always have the poor among you, but you will not always have me.”

බෙදාගන්න
ශු. යොහන් 12 NIV